කැස්බෑව නගර සභාව
| ||
වෙන් කිරීම් සදහා අයදුම්
ශ්‍රවණාගාරය
• කොමසාරිස් තුමාගේ අනුමැතිය අවශ්‍ය වේ.
• දිනක් සඳහා - රු 6000.00 + NBT + VAT • පැය 6 ක් සඳහා - රු 4500.00 + NBT + VAT • වායුසමීකරණ භාවිතා කරන්නේ නම් අමතර රු 2000.00 + NBT + VAT • විදුලි සෝපාන භාවිතා කරන්නේ නම් අමතර රු 1000.00 + NBT + VAT • තැන්පත් මුදල ලෙස රු 5000.00 අය කෙරේ. • තැන්පත් මුදල ආපසු ගෙවනු ලැබේ. • ශ්‍රවණාගාරය සඳහා අලාභහානියක් සිදු වුවහොත් තැන්පත් මුදල ආපසු ගෙවනු නොලැබේ. • පොහොය දිනවල වෙන් කර ගත නොහැක. එහෙත් නගරාධිපති තුමාගේ විශේෂ අනුමැතියකින් වෙන් කර ගත හැක. • නගරාධිපති තුමාගේ විශේෂ උත්සව හේතුවෙන් වෙන් කිරීම් අවලංගු විය හැක. |