![]() කැස්බෑව නගර සභාව
![]() | ||
අපගේ
සේවාවන්
සෞඛ්‍ය සේවාකැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා පවත්වාගෙන යාම සඳහා කැස්බෑව නගර සභාවට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හා බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ තාක්ෂණික සහය ලැබේ.
ආදී කාර්යන් සෞඛ්‍ය සේවා යටතේ ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය සේවා - පැවැත්වූ මාතෘ හා ළමා සායන සංඛ්‍යාව - 750 - ගර්භනී මව්වරුන් හා පියවරුන් වෙනුවෙන් පවත්වනු ලැබූ පූර්ව ප්‍රසව සායන සංඛ්‍යාව - 244 - පැවැත්වූ රෝග නිවාරණ වැඩ සටහන් සංඛ්‍යාව - 68 කැලි කසල කළමනාකරණය සම්බන්ධයෙන් - ලැබූ පැමිණිලි සංඛ්‍යාව - 212 - පරීක්ෂා කළ පැමිණිලි සංඛ්‍යාව - 212 - යාවත් කළ ගණන - 182 කාණූ පවිත්‍ර කිරීම - කාණු පවිත්‍ර කිරීම සම්බන්ධයෙන් ලැබූ පැමිණිලි - 82 - පවිත්‍ර කරන ලද කාණු ගණන - 43 - යාවත්කාලීන කල ගණන - 39 ඩෙංගු රෝග මර්ධනය - ක්‍රියාත්මක වූ ඩෙංගු මර්ධන ව්‍යාපෘති සංඛ්‍යාව -600 - එම වැඩ සටහන් මගින් පරීක්ෂාවට භාජනය කළ ස්ථාන සංඛ්‍යාව -123237 - හඳුනාගත් මඳුරුවන් බෝවිය හැකිස්ථාන -19643 - ඩෙංගු කීටයන් පැවති ස්ථාන -2226 - නිකුත් කල රතු නිවේදන සංඛ්‍යාව -2583 - පවරන ලද නඩු සංඛ්‍යාව -1584 - බල ප්‍ර දේශයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව -639 - වාර්තා වූ මරණ සංඛ්‍යාව -01 වෙළඳ බල ප්‍රත්‍ර පරීක්ෂාව - ලැබුණු වෙළද බලපත්‍ර ගණන - 1284 - පරීක්ෂා කළ වෙඳල බලපත්‍ර ගණන - 1284 - නිවේදනය කළ ගණන ( අඩුපාඩු සහිත) - 53 - බලපත්‍ර නිකුත් කළ ගණන - 1231 - බලපත්‍ර නිවේදනය කළ ගණන - 22 - නිවේදනය කලේ නම් නීතිමය කටයුතු කළ ගණන - 08 ආහාර වැටලීම් - 2018 වර්ෂයේ දියත් කල ආහාර වැටලීම් සංඛ්‍යාව - 57 - 2018 වර්ෂයේ ලබාගත් නියැදි සංඛ්‍යාව - 199 - 2018 වර්ෂයේ පැවරූ නඩු සංඛ්‍යාව - 52 - 2018 වර්ෂයේ විනාශ කළ ප්‍රමාණය - 320 kg මහජන පැමිණිලි ( විවිධ) - ලැබූ පැමිණිලි සංඛ්‍යාව - 223 - නිවේදන කළ ගණන - 73 - යාවත්කාලීන කළ ගණන - 49 - නීතිමය කටයුතු කළ ගණන - 06 - වාචික උපදෙස් දී නිවැරදි කල ගණන - 95 පරිසර බලපත්‍ර පරීක්ෂාව - ලැබුනු පරිසර බලපත්‍ර සංඛ්‍යාව - 64 - පරීක්ෂා කළ ගණන - 51 - අනුමත කළ ගණන - 48 - ලබා දුන් නව බලපත්‍ර සංඛ්‍යාව - 14 - අළුත් කළ බලපත්‍ර සංඛ්‍යාව - 48 - අනුමත නොවු ගණන - 02 වෘත්තිය සෞඛ්‍ය කටයුතු (කර්මාන්ත ශාලා පරික්ෂා කිරීම) - පරීක්ෂා කරන ලද කර්මාන්ත ගණන - 12 - අඩුපාඩු සම්පූර්ණ කළ ගණන - 12 ජල සාම්පල් පරීක්ෂාව - බැක්ටීරියා විද්‍යාත්මක සාම්පල් ගණන - 12 - ලැබුණු ගණන - 07 - රසායනික විද්‍යාත්මක සාම්පල් ගණන - 03 - ලැබුණු වාර්තා ගණන - 02 - පරීක්ෂා කරන ලද සාම්පල් ගණන - 324 - අඩුපාඩ් සහිත ගණන - 52 - නිවේදන කළ ගණන - 34 - පරීක්ෂා කරන ලද බේකරි ගණන - 18 - අඩුපාඩු සහිත ගණන - 08 - නිවේදන කල ගණන - 08 - යථා තත්වයට පත් කළ ගණන - 08 - පරීක්ෂා කරන ලද ග්‍රොසරි ගණන - 09 |
||