කැස්බෑව නගර සභාව
| ||
අපගේ
සේවාවන්
ආයුර්වේද බෙහෙත් ශාලාවකැස්බෑව නගර සභා බල ප්‍රදේශය තුළ මහජන සෞඛ්‍ය සුභ සාධන ඉහළ නැංවීමේ අරමුණින් බල ප්‍රදේශයේ ජනතාව වෙත නොමිලයේ ආයුර්වේද ප්‍රතිකාර සේවාව ලබා දෙනු ලැබේ. බල ප්‍රදේශය තුල ප්‍රධාන ආයුර්වේද බෙහෙත් ශාලා 02ක් පිළියන්දල හා කැස්බෑව නගරවල පවත්වාගෙන යනු ලැබේ. 2018 වර්ෂයේ පවත්වන ලද අතිරේක සායන පිළිබඳ විස්තර පිළියන්දල ආයුර්වේදය2018 වර්ෂය තුල සතියේ සෑම බදාදා දිනකම පෙ.ව.9.00 සිට ප.ව.12.00 දක්වා ඇරැව්වල ආයුර්වේද සායනයක් පවත්වාගෙන යනු ලැබේ. සෑම සිකුරාදා දිනකම ප.ව.1.00 සිට ප.ව.3.00 දක්වා සැලීනා අල්විස් වැඩිහිටි නිවාසයේ ආයුර්වේද සායනයක් පවත්වාගෙන යනු ලැබේ. |
||