කැස්බෑව නගර සභාව

බෝකුන්දර දුලම්මහර රත්න මාවත පළමු පටුමග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය

බෝනකුන්දර කොට්ඨාසයේ බෝකුන්දර දුලම්මහර රත්න මාවත පළමු පටුමග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කටයුතු ආරම්භ කිරීම.නාගරික මන්ත්‍රී කුසුම්සිරි ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය යටකේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.