කැස්බෑව නගර සභාව

ගැඩඹුවාන මාර්ගය සහ ගෝණමඩිත්ත මාර්ගය අතර කොටසක වැසි ජල කාණු පද්ධතියක් ඉදිකිරිම.

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයට අයත් කොළමුන්න කොට්ඨාසයේ ගැඩඹුවාන මාර්ගය සහ ගෝණමඩිත්ත මාර්ගය අතර කොටසක වැසි ජල කාණු පද්ධතියක් ඉදිකිරිමේ කටයුතු ආරම්භ කිරීම.නාගරික මන්ත්‍රී චමින්ද උදයකුමාර මහතාගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.