ස්වාරපොල කොට්ඨාසයේ ස්වාරපොල බුද්ධාලා්ක මාවතේ කොටසක වැසි ජල කාණු පද්ධතියක් ඉදිකිරිමේ කටයුතු ආරම්භ කිරීම.නාගරික මන්ත්‍රී අනිල් රෝහිත මහතාගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.