කැස්බෑව නගර සභා බල ප්‍රදේශයට අයත් මාම්පේ කොට්ඨාසයේ මාම්පේ උතුර ශ්‍රී විජය මාවතේ බෝකුන්දර ප්‍රධාන මාර්ගයේ සිට ඉතිරි කොටස සංවර්ධනය කිරීම.නාගරික මන්ත්‍රී නිහාල් හේවගේ මහතාගේ අධික්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.