කැස්බෑව නගර සභාව

දුව වත්ත මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය .

තුම්බෝවිල කොට්ඨාසයේ දුව වත්ත මාර්ගය කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය .මෙම ව්‍යාපෘතිය තුම්බෝවිල කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී ප්‍රියන්ත දහනායක මහතාගේ අධික්ෂණය යටතේ සිදුවේ.