කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ පොල්හේන කොට්ඨාසයේ ජර්මන් හිතුමිතු ගම මාර්ගයේ අතුරු මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම කටයුතු ආරම්භ කිරිම.මෙම සංවර්ධන කටයුත්ත පොල්හේන කොට්ඨාස නාගරික මන්ත්‍රී තිලකරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවේ.