
කොළමුන්න කොට්ඨාසයත්,කැස්බෑව කොට්ඨාසයත්,විශ්වකලාව කොට්ඨාසයත් සම්බන්ධ වන ගැඩබුවාන නව මාර්ගය සහ ගෝණමඩිත්ත මාර්ගය යා කෙරෙන කොටස කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය . මෙම ව්‍යාපෘතිය නාගරික මන්ත්‍රී චමින්ද උදයකුමාර මහතා සහ නාගරික මන්ත්‍රී රණවීර මහතා සහ කැස්බෑව නගර සභාව තාක්ෂන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය.