කැස්බෑව නගර සභාව

ගැඩබුවාන නව මාර්ගයේ සිරිමල් උයන මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය .

කොළමුන්න කොට්ඨාසයේ ගැඩබුවාන නව මාර්ගයේ සිරිමල් උයන මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය . මෙම ව්‍යාපෘතිය නාගරික මන්ත්‍රී චමින්ද උදයකුමාර මහතා සහ කැස්බෑව නගර සභාව තාක්ෂන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය.