
කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ වෑවල කොට්ඨාසයේ ඉතා අබලන්ව තිබූ සැලීනා අල්විස් පාර නගර සභා පොදු අරමුදලින් තාර දාමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය. මෙම ව්‍යාපෘතිය වෑවල කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී කැස්බෑව නගර සභාවේ උප සභාපති මනෝධ්‍යා ගල්පායගේ මහත්මියගේ සහ කැස්බෑව නගර සභාව තාක්ෂන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය.