කැස්බෑව නගර සභාව

රංජනි ජයසුරිය මාවත මාර්ගය නගර සභා පොදු අරමුදලින් තාර දාමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ස්වාරපොළ කොට්ඨාසයේ ඉතා අබලන්ව තිබූ රංජනි ජයසුරිය මාවත මාර්ගය නගර සභා පොදු අරමුදලින් තාර දාමා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම. මෙම ව්‍යාපෘතිය ස්වාරපොළ කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී අනිල් රෝහිත මහතා. සහ කැස්බෑව නගර සභාව තාක්ෂන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිදුවේ