කැස්බෑව නගර සභාව

හොරතුඩුව වට මාවතෙහි අටවෙනි සහ නවවෙනි පටුමගෙහි ආශ්‍රීත වැසි ජල කාණූ පද්ධතියක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය.

හල්පිට කොට්ඨාසයේ හොරතුඩුව ග්‍රාම සේවා වසමේ දිර්ඝ කාලයක් පැවති වැසි ජල ගැටළුව සඳහා විසඳුමක් ලෙස හොරතුඩුව වට මාවතෙහි අටවෙනි සහ නවවෙනි පටුමගෙහි ආශ්‍රීත වැසි ජල කාණූ පද්ධතියක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම.