" පුනරුදයක් සඳහා කියවමු " 2025 - ජාතික කියවීමේ මාසය මුලික කර ගනිමින් කැස්බෑව නගර සභාවේ පිළියන්දල මහජන පුස්තකාලය විසින් නැගෙනහිර ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ පැවති චිත්‍ර වැඩමුළුව, චිත්‍ර ප්‍රදර්ශනය, චිත්‍ර තරගය