කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභා නව කාර්යාලීය ගොඩනැලිල්ලේ වැඩ අවසන් කිරීමට ගිව්සිම් අත්සන් තැබීම.

කැස්බෑව වැව ඉදිරිපිට පිහිටි කැස්බෑව නගර සභා නව කාර්යාලීය ගොඩනැගිල්ලෙහි වැඩ අවසන් කිරීමේ ගිවිසුම් අත්සන් තැබීම කැස්බෑව නගර සභා කාර්යාලයේදී අද දින(2025/10/21)සිදු කරන ලදී. විධිමත් ටෙන්ඩර් පාටිපාටිය අනුව තෝරා ගනු ලැබු ඩැරින්ඩන් කන්ට්‍රක්ෂන් ආයතනය හා ආදාල ගිවිසුම් ගත කිරීම සිදු කරන ලදී.