ශ්‍රි ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව , කැස්බෑව නගර සභාව එක්ව කැට්ලා මසුන් සහ කොමන් කාෆ් යන මසුන් දසදහසක් කැස්බෑව වැව වෙත මූදා හරින ලදී.