කැස්බෑව නගර සභාව

" ගමයි සභාවයි " ජංගම සේවය.

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහභාගීත්වයෙන් මඩපාත,මාකන්දන බටහිර,පොල්හේන,දම්පේ,බටකැත්තර දකුණ යන ග්‍රාම සේවා වසම් අවරණය වන පරිදි මඩපාත පිලිප් ආටිගල මහ විද්‍යාලයේ 2025/09/27 දින පවත්වන ලදී.