කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනය.

බෝකුන්දර කොට්ඨාසයේ වීර සිංහ මාවත මාර්ගයෙහි රුක් රෝපනය සහ මාර්ගය දෙපස අවිධිමත් ලෙස බැහැර කර තිබු කැලි කසළ ඉවත් කිරීමේ වැඩසටහන.