කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව හල්පිට කොට්ඨාසයේ හල්පිට දෙදුනු පෙර පාසලේ රුක් රෝපනය වැඩසටහන.