කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව තුම්බෝවිල කොට්ඨාසයේ ද සිල්වෙස්ටර් පෙර පාසල සඳහා කසළ බදුන් ලබා දීම සහ පැල ලබා දීමේ වැඩසටහන.