කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 දෙවන දිනය පරිසර සහ රුක් රෝපන දිනයට සමගාමීව රත්මල්දෙණිය මෙත් සිසිල පෙර පාසල සඳහා පැල බෙදා දීමේ අවස්ථාව.