කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 තෙවන දිනයට සමගාමීව සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනයට සමගාමීව පිළියන්දල නව බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ වැඩසටහන.

මෙම අවස්ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළුගේ මහතා සහ කැස්බෑව නගර සභාවේ ලේකම්තුමිය ඇතුලු නිලධාරීන් සහ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් සහභාගි විය.මෙහිදි බස් නැවතුම්පොළ අවට දුමායනය ද සිදු කරන ලදී