කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 තෙවන දිනය සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනයට සමගාමීව පිළියන්දල නගරය අවට කසල බදුන් ස්ථාපනය කිරීමේ වැඩසටහන.