කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 තෙවන දිනයට සමගාමීව කැස්බෑව නගර සභාවේ සියළුම කාර්ය මණ්ඩලය සඳහා පැවතී බෝ නොවන රෝග පිළිබද සායනය.