කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 තෙවන දිනය සෞඛ්‍ය හා සනීපාරක්ෂක දිනයට සමගාමීව දැල්තර සුමනාරාම විහාරයේ පැවති මානසික සෞඛ්‍යයේ වැදගත්කම පිළිබදව වැඩිහිටි ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන.