කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 සිව්වන දින ආදායම් ප්‍රවර්ධන දිනයට සමගාමීව වරිපනම් එකතු කිරීමේ වැඩසටහන සහ දැන්වීම් පුවරු සඳහා ප්‍රදර්ශන ගාස්තු අයකිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.