කැස්බෑව නගර සභාව

පළාත් පාලන සතිය - 2025 පස්වන දින සාහිත්‍ය අධ්‍යාපනය,අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනයට සමගාමීව සාහිත සංකලන වැඩසටහන කැස්බෑව නගර සභා රංග ශාලාවේ දී 2025.09.19 දින සාර්ථක අයුරින් පවත්වන ලදී.