
මත් රකුසාගෙන් දරු පරපුර බේරා ගැනීමේ අරමුණීන් කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලැබු මත්ද්‍රව්‍ය නිවාරන වැඩ සටහනේ සමාරම්භය 2025/09/24 මාම්පේ බප/පිළි/ධර්මරාජ විදුහලේදී දින පැවැත්විනි.මෙම වැඩසටහන මෙහෙය වීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදු කරන ලදී. මෙම අවස්ථෘව සඳහා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතා සහ යු.එම්.රණවීර මහතා සහ කැස්බෑව නගර සභාවේ ලේකම් කල්හාරි නන්දසේන මිය,ධර්මරාජ විදුහලේ විදුහල්පති යන මහත්ම මහත්මීන් සහභාගි විය.