කැස්බෑව නගර සභාව

" පුනරුදයට මග - මතින් තොර රට " බප/පිළි/ශ්‍රීමත් ජොන් කොතලාවල විදුහලේ

මත් රකුසාගෙන් දරු පරපුර බේරා ගැනීමේ අරමුණීන් කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලැබු මත්ද්‍රව්‍ය නිවාරන වැඩ සටහනේ සමාරම්භය දින 2025/09/24 බප/පිළි/ශ්‍රීමත් ජොන් කොතලාවල විදුහලේ පැවැත්විනි.මෙම වැඩසටහන මෙහෙය වීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදු කරන ලදී. මෙම අවස්ථෘව සඳහා කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී චමින්ද උදයකුමාර මහතා සහ නාගරික මන්ත්‍රී අනිල් රෝහිත ප්‍රනාන්දු මහතා,ජොන් කොතලාවල විදුහලේ විදුහල්පති සහභාගි විය.