කැස්බෑව නගර සභාව

" පුනරුදයට මග - මතින් තොර රට " කහපොල විදුහල.

මත් රකුසාගෙන් දරු පරපුර බේරා ගැනීමේ අරමුණීන් කැස්බෑව නගර සභාව විසින් සංවිධානය කරනු ලැබු මත්ද්‍රව්‍ය නිවාරන වැඩ සටහනේ තෙවන දින 2025/09/29 කහපොල විදුහලේ දී පැවැත්විනි. මෙම වැඩසටහන මෙහෙය වීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සිදු කරන ලදී. මෙම අවස්ථාව සඳහා කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රීනි ලක්ෂි අල්විස් මහත්මිය සහ ,නාගරික මන්ත්‍රී කුසුම්සිරි ප්‍රනාන්දු මහතා සහභාගි විය.