කැස්බෑව නගර සභාව

මහා සභා සැසි වාරය කැස්බෑව නගර සභාව.

කැස්බෑව නගර සභාවේ හතරවන ( 4 ) සැසිවාරයේ පස්වන ( 5 ) මහා සභා සැසි වාරය කැස්බෑව නගර සභාව මහා සභා ගර්භයේදී 2025.10.09 දින පැවැත්විනි.