"පරිසර පොළ" වැඩ සටහන ගෝනමඩිත්ත ගෑස් කඩය ඉදිරිපිට.
කැස්බෑව නගර සභාව විසින් සුන්දර පරිසරයක් ගොඩනැගුම මුලික කර ගනිමින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වෙන් කරන ලඳ නොදිරන අපද්‍රව්‍ය එකලැස් කිරීමේ "පරිසර පොළ" වැඩ සටහන අද දින 2025.10.26 ගෝනමඩිත්ත ගෑස් කඩය ඉදිරිපිටදී සාර්ථක අයුරින් පවත්වන ලදී.