කැස්බෑව නගර සභාව

පිළියන්දල මහජන පුස්තකාලයේ "සඳැස" පාඨක සමාජ මහ සභා රැස්වීම හා නිලවරණය 2025.10.26 දින කැස්බෑව නගර සභා රංග ශාලාවේදී පවත්වන ලදී.