කැස්බෑව නගර සභාව

නාට්‍ය වැඩසටහන

ජාතික කියවීමේ මාසයට සමගාමීව සම්මානනීය නාට්‍යවේදී නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය මහතා විසින් මෙහෙයවනු ලබන " නාට්‍ය වැඩසටහන " 2025/11/04 දින දම්පේ කනිෂ්ඨ විද්‍යාලයේ සාර්ථක අයුරින් පවත්වන ලදී.මෙම අවස්ථාව සඳහා කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී අසංක සොයිසා මහතා සහ පිළියන්දල මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති උපේක්ෂා පෙරේරා මහත්මිය සහභාගි විය.