හේගහවත්ත පාර කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය .
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැල්තර නැගෙනහිර වසමේ දැල්තර ක්‍රිඩා පිටිය අසල හේගහවත්ත පාර පාසල් ක්‍රීඩාංගනය මායිම අසල දක්වා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය . මේ සඳහා ඇස්මේන්තු ගත මුදල 1,995,219,.15 කී.