ඇරැව්වල ආදාහනාගාරය තීන්ත ආලේප කර සේවා හා නඩත්තු කර ප්‍රතිසංස්කරනය කිරීමේ වැඩසටහන.
කැස්බෑව නගර සභාව සතු සියළුම ආදාහනාගාරය තීන්ත ආලේප කර සේවා හා නඩත්තු කර ප්‍රතිසංකරනය කිරීමේ වැඩසටහන යටතේ ඇරැව්වල ආදාහනාගාරය සුද්ද පවිත්‍ර කර තීන්ත ආලේප කිරීම ආරම්භ කරන ලදී.