කැස්බෑව නගර සභාව

මාකන්දන සමුපකාරය ඉදිරිපිට පැවති පරිසර පොළ වැඩසටහන.

කැස්බෑව නගර සභාව විසින් සුන්දර පරිසරයක් ගොඩනැගුම මුලික කර ගනිමින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වෙන් කරන ලඳ නොදිරන අපද්‍රව්‍ය එකලැස් කිරීමේ "පරිසර පොළ" වැඩ සටහන 2025.11.09 දින මාකන්දන සමුපකාරය අසලදි සාර්ථක අයුරින් පවත්වන ලදී.