කැස්බෑව නගර සභාව

ගමට ශ්‍රම සතියක් වැඩසටහන මාවිත්තර කොට්ඨාසය

ග්‍රැන් සෙවන් හෝටල් පරිශ්‍රය අසල සිට ගුරුගම්මාන මාර්ගය දෙසට මාර්ග දෙපස වල් බිහිවී ඇති කොටස් කපා ඉවත් කර පිරිසිදු කීරිම.