කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලැන්වත්ත බටහිර ග්‍රම සේවා වසමේ ශ්‍රී විජය මාවත කාපට් යොදා සංවර්ධන කිරීම. මෙම සංවර්ධන ව්‍යාපෘතිය කැස්බෑව නාගරික මන්ත්‍රී පුෂ්පකුමාර ගොරකපිටිය මහතාගේ සහ කැස්බෑව නගර සභාවේ තාක්ෂණ නිලධාරීන් ගේ අධීක්ෂණය යටතේ සිදුවිය.