කැස්බෑව නගර සභාව

අඹගහවත්ත දෙල්ගහවත්ත පොදු ක්‍රීඩාංගනය සුද්ද පවිත්‍ර කිරීම.

හොන්නන්තර දකුණ ග්‍රාම සේවා වසමේ අඹගහවත්ත දෙල්ගහවත්ත පොදු ක්‍රීඩාංගනය සුද්ද පවිත්‍ර කර ක්‍රීඩාවට උචිත පරිදි පිටිය සැකසීම ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත සිදු කරන ලදී.