
පිළියන්දල මහජන පුස්තකාලයේ සඳැස පාඨක සමාජ නව නිලධාරී මණ්ඩලයෙහි පළමු කාරක සභා රැස්විම 2025/11/15 දින කැස්බෑව නගර සභා පරිශ්‍රයේ දී රැස්විය. මෙම අවස්ථාව සඳහා කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුම කළුගේ මහතා සහ පිළියන්දල මහජන පුස්තකාලයේ පුස්තකාලයාධීපති උපේක්ෂා මහත්මිය සහභාගි විය.