
කැස්බෑව මහජන පුස්තකාලයේ, "ප්‍රබුද්ධ" පාඨක සමාජයේ නව නිලධාරී මණ්ඩලයේ පළමු කාරක සභා රැස්වීම 2025/11/15 දින කැස්බෑව මහජන පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම වැඩසටහන කැස්බෑව නගර සභාවේ ගරු සභාපති චාමර මද්දුම කළුගේ මැතිතුමාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. තවද එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රීනි වසන්තා මාලනී මැතිතුමිය ඇතුළු පාඨක සමාජයේ නිලධාරී මණ්ඩලය සහභාගි විය.