කැස්බෑව නගර සභාව

තුම්බෝවිල ආදාහනාගාරය සුද්ද පවිත්‍ර කර තීන්ත ආලේප කිරීම .

කැස්බෑව නගර සභාව සතු සියළුම ආදාහනාගාරය තීන්ත ආලේප කර සේවා හා නඩත්තු කර ප්‍රතිසංකරනය කිරීමේ වැඩසටහන යටතේ තුම්බෝවිල ආදාහනාගාරය සුද්ද පවිත්‍ර කර තීන්ත ආලේප කිරීම ආරම්භ කරන ලදී.