පරිසර පොළ වැඩ සටහන එල්.එස්.වත්ත වතුර ටැංකිය අසල.
කැස්බෑව නගර සභාව විසින් සුන්දර පරිසරයක් ගොඩනැගුම මුලික කර ගනිමින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වෙන් කරන ලඳ නොදිරන අපද්‍රව්‍ය එකලැස් කිරීමේ පරිසර පොළ වැඩ සටහන 2025.11.16 දින එල්.එස්.වත්ත වතුර ටැංකිය අසල සාර්ථකව පවත්වන ලදී.