ප්‍රශස්ත මට්ටමේ වැඩසටහන් ක්‍රියාවට නැංවු පිළියන්දල මහජන පුස්තකාලය සම්මානයෙන් පිදුම් ලබයි.
වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික කියවීමේ වැඩසටහන යටතේ ප්‍රශස්ත මට්ටමේ වැඩසටහන් දියත් කල පිළියන්දල මහජන පුස්තකාලය 2025.11.20 දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේදී සම්මානයෙන් පිදුම් ලබන ලදී.