කැස්බෑව නගර සභාව

බෝකුන්දර ග්‍රාම සේවා වසමේ වීර මාවත කාපට් යොදා සංවර්ධන කිරීම.

කැස්බෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨසයේ බෝකුන්දර ග්‍රාම සේවා වසමේ වීර මාවත කාපට් යොදා සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය. මෙම වැඩ සටහන බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක විය.ඇස්තමේන්තු ගත මුදල 4,000,000.00 කි. මෙම ව්‍යාපෘතිය කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී කුසුම්සිරි ප්‍රනාන්දු මහතාගේ සහ කැස්බෑව නගර සභාවේ තාක්ෂන නිලධාරි සුරංග මහතාගේ අධීක්ෂනය යටතේ සිදුවිය.