
කැස්බෑව නගර සභාව මඟින් සංවිධානය කරනු ලැබු ගර්භණි මාතා හරසර වැඩසටහන 2025/11/23 වන දින කැස්බෑව නගර සභා රංග ශෘලාවේදී සාර්ථක අයුරින් පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ගෞරවනීය මහ සංඝරත්නය ,කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්ය සරෝජා සාවිත්රික පෝල්රාජ් මැතිතුමිය,කොළඹ දිස්ත්රිැක් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කොළඹ දිස්ත්රිාක් පා.මන්ත්රී ලක්ෂමන් නිපුනආරච්චි මැතිතුමා,කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ මහතා සහ උප සභාපතිතුමිය ඇතුළු මන්ත්‍රී මන්ඩලය ඇතුළුව සම්භාවනීය ආරාධිත අමුත්තන් සහභාගි විය.