"පරිසර පොළ" වැඩ සටහන දම්පේ පාසල් ක්‍රීඩා පිටිය.
කැස්බෑව නගර සභාව විසින් සුන්දර පරිසරයක් ගොඩනැගුම මුලික කර ගනිමින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වෙන් කරන ලඳ නොදිරන අපද්‍රව්‍ය එකලැස් කිරීමේ "පරිසර පොළ" වැඩ සටහන 2025.11.23 දින දම්පේ පාසල් ක්‍රීඩා පිටියේදී සාර්ථක ව පැවැත්වීනි.