කැස්බෑව නගර සභාව

කැස්බෑව මාතෘ හා ළමා සායන ගොඩනැගිල්ල වායු සමීකරණය කිරීම.

" කැස්බෑව ගොඩ නගන වැඩපිළිවෙලෙන් තවත් පියවරක් ඉදිරියට..." කැස්බෑව මාතෘ හා ළමා සායන ගොඩනැගිල්ල වායු සමීකරණය කර ජනතා අයිතියට පත් කිරීම 2025/11/26 දින සිදුකරන ලදී.